Thursday, November 29, 2012

ගොළුවු කඳුළ....














නෙතින් නෙත
ගැටෙන
වාරයක් වාරයක්
ගානෙ
අතොරක් නැතුව
තෙපලන
පුංචි කතන්දර
අහන්න
මං කොච්චර
ආසද.........
ඒවා මට
නොවුණට
ආසකලා මං
දකින්න
හැමදාමත් ඔය
හිනාව,
ඇස්දෙක......
මුනිවතක් රකින
මොහොතක
ඔබේ හිතයට
ඇති දුක
මට දැනෙන්නේ
නැතිද.........
කියා
මොහොතකටවත්
සිතන්නේ
කොහොම
ඔබ..........