Wednesday, September 18, 2013

නෙත රිදවනා කදුලක් දිගේ....



ගෙවෙන හෑම මොහොතක් ගානෙ 
හුස්මක් ගන්න ඔයාව හෙව්ව මට
ඉස්සරහට තවත් බෑ
ඔයා යන්නෙ ඈයි ඈතට

ඉන්න යාලුවොත් දීග ගිහින් නෙ
තවත් අය අද හෙටම යනවනෙ
ඊරිසිය කරන්න තරම්
මගෙ හිත කිලිටි නෑහෑ රත්තරන් 

පපුව පෑලෙනකල් ආදරේ කලත්
ඒක කරන්නෙ ලෝකෙටත් හොරෙන්
අඩ බෙර ගහල ආදරේ කරන්න 
ඉල්ලන මට ඕන නෑ

ලෝකෙ කොහේහරි මුල්ලකින් 
ලස්සන පුන්චි ගෙදරක
දූ පෑටියයි කොලු පෑටියයි ඔයයි එක්කල
ජීවත් වෙන්නයි මගෙ හීනෙ

මගෙ හතර වරිගෙම මම
අමතක කරල දාල හරි
ඔයත් එක්කල ජීවත් වෙන්න
එන්නයි මේ හීන දකින්නෙ 

එහෙව් එන්න දගලන 
මගෙ අතින් වෙන සුලු වරදකට
කවදහරි මගෙන් පලිගන්නවද කියන්න
සෑප මගේ මරණෙ වෙයි එතකොට

මේ ලෝකෙ ගෑනුන්ගෙ හිත්
එක එක විදියෙ වෙන්න ඈති
ඒත් මේ හිත දන්න 
ඔයා ඈයි අද වෙනස්????