Tuesday, October 2, 2012

ගැහෙන හදවත


කොහොම කියන්නද
මම මේක ඔයාට
දුක්වෙයි ඔයා 
දැනගත්තම මේවග
දන්නවද අද
දවස ගතකලේ 
මං ඔයා දුන්න 
ටෙඩියත් එක්ක
තනියට හිටියෙ
අපි දෙන්නට 
කඳුළුවලින් පිරිච්ච
කොට්ටෙ විතරක්ම 
වග
සත්තමයි හිත
හදාගන්න බැහැ මට
ආදරෙයි ඔයාට
හැමදාම මම

2 comments:

  1. හරිම ලස්සනයි.......:) මටත් ලියනකොට ටෙඩියා කතාව ලියවෙනවා සමහර වෙලාවට :)

    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළුවේ... මං පාළුවෙන් ඉන්න ගොඩක් වෙලාවට, මම තනියම අඬනකොට ළඟ ඉන්නෙ එයා විතරයි...මගේ ටෙඩිය :)

      Delete